- විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 18, 2019

ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වැනිදා පැවැත්වීමට නියමිත බවත් ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ඔක්තෝම්බර් 07 වනදා කැඳවීමට නියමිත බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 

අදාළ ගැසට් නිවේදනය අද(18) රාත්‍රීයේ නිකුත් කරන බව වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad