ජනාධිපතිවරණය නොවැම්බර් 16… ගැසට් පත්‍රය මුද්‍රණයේ… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 18, 2019

ජනාධිපතිවරණය නොවැම්බර් 16… ගැසට් පත්‍රය මුද්‍රණයේ…

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය හත්වන ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා ජනාධිපතිවරණය පැවැත්වීමේ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.



ඒ අනුව ඔක්තෝබර් මස 7 වනදා නාමයෝජනා කැඳවීම  කරන බවත් නොවැම්බර් මස 16 වැනි දින ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් එකී ආරංචිමාර්ග කොමිසම කියා සිටියේය

මැතිවරණ කොමිෂන් සභාවට ජනාධිපතිවරණය පනතට අනුකූලව ලැබී ඇති බලතල අනුව මෙම ගැසට් පත්‍රය මුද්‍රණය කරනු ඇතැයි වාර්තාවෙයි

No comments:

Post a Comment

Post Bottom Ad