අද සිටින හමුදාපති පොල් පිත්තකින් කපා ගන්න පුළුවන් - මේජර් ජනරාල් කමල් ගුණරත්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 18, 2019

අද සිටින හමුදාපති පොල් පිත්තකින් කපා ගන්න පුළුවන් - මේජර් ජනරාල් කමල් ගුණරත්න


පාස්කු ඉරිදා දිනයේ මෙරටට බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ද දැනගත්තේ අන්තර්ජාලයෙන් බවට වර්තමාන හමුදාපතිවරයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවී කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ගුණරත්න මහතා කියා සිටියේ අද සිටින ආකාරයේ හමුදාපතිවරයෙකු පොල් පිත්තකින් කපා ගත හැකි බවයි.


රටේ වැඩිම බුද්ධි එකක ප්‍රමාණයක් ඇත්තේ හමුදාපතිවරයා යටතේ බවත් ඔහු යටතේ බුද්ධි නිලධාරීන් 3500ක් පමණ සිටින බවත් ගුණරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළා.

No comments:

Post a Comment

Post Bottom Ad