මහින්ද-ගෝඨාට දැඩි ජීවිත කර්ජන.. ජනතාව අතරට යාම, මල්මාලා පිලිගැනීම නවතන්නැයි බුද්ධි අංශ දැනුම් දේ ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 20, 2019

මහින්ද-ගෝඨාට දැඩි ජීවිත කර්ජන.. ජනතාව අතරට යාම, මල්මාලා පිලිගැනීම නවතන්නැයි බුද්ධි අංශ දැනුම් දේ !

හින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රබල ජීවිත තර්ජන පවතින බව බුද්ධි අංශ විසින් ඔවුන්ගේ ආරක්ෂක ප්‍රධානීන්ට දැනුම්දී ඇත.

ඒ නිසා ප්‍රමාණවත් ආරක්ෂක විධිවිධාන නැතිව සෘජුව සෙනග අතරට යාමෙන් වලකින ලෙසද උපදෙස් දී තිබේ.

නිසි ලෙස ශරීර පරීක්ෂාවන්ට ලක් නොවූ පිරිස් රැඳී සිටින ප්‍රදේශ වලට පිවිසීමේදී වඩාත් සැලකිලිමත් ලෙස ද අනතුරු හඟවා තිබේ.

ජනාකීර්ණ මාර්ග ඔස්සේ වාහනවලින් ගමන් කිරීමේදී වඩාත් කල්පනාකාරී වන ලෙසත් මල් මාලා හා වෙනත් දෑ පිළිගැනීමේ දී ඒවා දැඩි පරීක්ෂාවකට ලක්කරන්නැයිද දන්වා ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad