අපේ ආණ්ඩුව අධිවේගී මාර්ග කිලෝ මීටර් 140ක් හැදුවා.. ඒත් ඒවායේ වාහන යන්න තව අවුරුද්දකක්වත් යනවා.. වරද මහින්දගේ - ඇමැති සුජීව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 20, 2019

අපේ ආණ්ඩුව අධිවේගී මාර්ග කිලෝ මීටර් 140ක් හැදුවා.. ඒත් ඒවායේ වාහන යන්න තව අවුරුද්දකක්වත් යනවා.. වරද මහින්දගේ - ඇමැති සුජීව

ර්තමාන ආණ්ඩුව යටතේ අධිවේගී මාර්ග කිලෝමීටර 140ක් ඉදි කර ඇති බව කැබිනට් නොවන ඇමැති සුජීව සේනසිංහ මහතා සඳහන් කරයි.

නමුත් ඒවා ජනතාවගේ භාවියට යොදා ගැනීමට තවත් වසරක පමණ කාලයක් ගතවනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.

එම ප්‍රමාදයට එක් හේතුවක් වන්නේ මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා දින පනස් එකේ ආණ්ඩුවක් ඇති කිරීම බවද ඔහු පැවසීය.

ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහන සමග එක්වෙමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad