මද්‍රසා පාසල් අමාත්‍යාංශය හරහා නියාමනයට ගත් තීරණයේ කිසිඳු වෙනසක් නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 26, 2019

මද්‍රසා පාසල් අමාත්‍යාංශය හරහා නියාමනයට ගත් තීරණයේ කිසිඳු වෙනසක් නෑ

මද්‍රසා පාසල් අමාත්‍යාංශය හරහා නියාමනයට ගත් තීරණයේ කිසිඳු වෙනසක් නෑ

මද්‍රසා පාසල් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා නියාමනය වී යුතු බවට රජය ගත් තීරණයේ කිසිඳු වෙනසක් නොමැති බව දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

මද්‍රසා පාසල් සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට මේ වනවිට කැබිනට් පත්‍රිකාවක් පවා ඉදිරිපත් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මාතර පිටබැද්දර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සාගල රත්නායක අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad