ෂැංග්‍රීලා බෝම්බකරුගේ තඹ කර්මාන්ත ශාලාවේ 9කට ඇප - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 6, 2019

ෂැංග්‍රීලා බෝම්බකරුගේ තඹ කර්මාන්ත ශාලාවේ 9කට ඇප

ෂැංග්‍රීලා බෝම්බකරුගේ තඹ කර්මාන්ත ශාලාවේ 9කට ඇප

කොළඹ ෂැංග්‍රීලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ත්‍රස්තවාදියාවට අයත් වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත් සැකකරුවන් 10 දෙනාගෙන් 9 දෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.

ඒ අනුව එම සැකකරුවන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදල් ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad