අද රාත්‍රී 10.00 සිට යළිත් පොලිස් ඇඳිරි නීතිය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 27, 2019

අද රාත්‍රී 10.00 සිට යළිත් පොලිස් ඇඳිරි නීතිය

අද රාත්‍රී 10.00 සිට යළිත් පොලිස් ඇඳිරි නීතිය

අද දිනයේත් (27) රාත්‍රී 10 සිට හෙට අලුයම 4 දක්වා දිවයින පුරා යළි පොලිස් ඇදිරිනීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

ඊයේ(26) රාත්‍රීයේදීත් 10 සිට අද උදෑසන 4 දක්වා දක්වා ද පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක විය.

දිවයින පුරා සිදු කරනු ලබන ආරක්ෂක වැඩ කටයුතු සඳහා මෙන්ම ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂක අංශ මේ වන විටත් සෝදිසි මෙහෙයුම් සිදු කරමින් පවතී.

No comments:

Post a Comment

Post Bottom Ad