මෙගන් මාර්කල්ගේ ඇඳුම විනිවිද පෙනුනැයි කතාබහක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 8, 2018

මෙගන් මාර්කල්ගේ ඇඳුම විනිවිද පෙනුනැයි කතාබහක්

බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරී කුමරුගේ ගර්භණී
බිරිය මෙගන් මාර්කල් සිය 16 දින  පොදු රාජ්‍ය මණ්ඩල රටවල සංචාරය පසුගියදා නිමා කළ අතර ඇය එහිදී කළ කී දේවල් ගැන තවම බ්‍රිතාන්‍ය මාධය කථාබහ කරයි. ඇය නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර ජනතාව මුණගැසෙද්දී
 විනිවිද පෙනෙන
ඇඳුමකින් සැරසී සිටීම ගැනද එරට ඕපාදූප මාධ්‍ය වලට මාතෘකාවක් සපයා තිබේ.
ඇය යට ඇඳුම් පවා දුරට පෙනෙන ලෙස සැරසී සිටි මෙම ඇඳුම රාජකීය ඇවතුම් පැවතුම් අනුව නොගැළපෙන්නක් වන බව එහිදී ප්‍රකට කර තිබුණ අදහසයි.



No comments:

Post a Comment

Post Bottom Ad