වසන්ත සේනානායක ඇමති ධූරයෙන් ඉල්ලා අස්වේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 14, 2018

වසන්ත සේනානායක ඇමති ධූරයෙන් ඉල්ලා අස්වේ

පසුගියදා එහාට මෙහාට ගමන් කිරීම නිසා ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වූ ඇමති වසන්ත සේනානායක මහතා මහින්ද රජයේ ඇමති ධූරයෙන් ඉවත්වන බවත් නැවත සිය එක්සත් ජාතික පක්ෂ
පක්ෂපාතිත්වය පෙන්වන බවත්

පාර්ලිමේන්තු සංකීර්ණයේදී දන්වා සිටියේය.
ඔහු අද උදෑසන ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස අසුන් ගත් අතර මහින්දට එරෙහි ඡන්ද විමසීමකදී මහින්දට පක්ෂ නොවන බවත් ස්වාධීන වන බවත් පමණක් කියා තිබුණි.
වසන්ත සේනානායක නව බස්තාවරය පැහැදිලි කිරීමට මාධ්‍ය වෙත පැමිණියේ එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සමගිනි.

No comments:

Post a Comment

Post Bottom Ad