ෆවුසි - මනුෂ -පියසේන ගමගේ ආණ්ඩුවෙන් පනිති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 14, 2018

ෆවුසි - මනුෂ -පියසේන ගමගේ ආණ්ඩුවෙන් පනිති


අද පාර්ලිමේන්තු රැස්වීම අතරතුර මහින්ද රජයේ අමාත්‍ය ධූර දරන ඒ එච්එම් ෆවුසි හා පියසේන ගමගේත්
පසුගියදා රනිල්ට සහාය පළ කළ මනුෂ නානායක්කාරත් ආණ්ඩු පක්ෂ ආසනවල සිට විපක්ෂය වෙත ගමන් කර අසුන් ගත්හ.


No comments:

Post a Comment

Post Bottom Ad