A9 මාර්ගය මීදුමෙන් වැසෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 18, 2018

A9 මාර්ගය මීදුමෙන් වැසෙයි


පවතින අයහපත් කාළගුණ තත්ත්වය
හේතුවෙන් යාපනය

නුවර ප්‍රධාන මාර්ගය වවුනියාව ප්‍රදේශයේදී අද (18) උදැසන දැඩි මීදුමකින් වැසී ගොස් තිබේ.

රියදුරන් පැවසූවේ වවුනියාව පුලියන්කුලම,වවුනියාව නගරය,ඉරට්ටපෙරියකුලම ආදී ප්‍රදේශයන්ගේ දැඩි මීදුම තත්වයක් තිබු බවයි.

මීදුම හේතුවෙන් මාර්ගයේ ඉදිරි‍ය නොපෙනන තත්ත්වයක් පැවති අතර,මීදුම දිගු වේලාවක් පැවති බවද වාර්තාකරු සඳහන් කළේය.

වවුනියාව රථවාහන පොලිසිය පැවසූවේ උදැසන යාපනය-නුවර ප්‍රධාන මාර්ගයේ දැඩී මීදුම තත්ත්වයක් පවතින බැවින් රිය ධාවනයේදී සැළකිලිමත්වන ලෙසයි.

No comments:

Post a Comment

Post Bottom Ad