හැරී කුමරු සමග ඕස්ට්‍රේලියාවට ගිය ගැබිණි මෙගන්ට උණුසුම් පිළිගැනීම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 16, 2018

හැරී කුමරු සමග ඕස්ට්‍රේලියාවට ගිය ගැබිණි මෙගන්ට උණුසුම් පිළිගැනීම්


රාජකීය විවාහයෙන් පසු පළමු විදෙස් ගමන ලෙස බ්‍රිතාන්‍යයේ හැරී කුමරි හා බිරිය මෙගන්
මේ දිනවල ඕස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවරට ගොස් සිටී. ඔවුන් ගුවන්තොටුපළට

පැමිනි අවස්ථාවේ සිට උණුසුම් පිලිගැනීමටට ලක්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඔවුන් පැමිණි පසු විශේෂ ආරක්සාව මධ්‍ය යේ නවාතැනට ගමන් කළ අතර පසුව සිඩ්නි ආණ්ඩුකරු හමුවීමට ගොස් තිබුනි.

මෙගන් ගැබිණියකව සිටීමත් ඇය මාධ්‍ය කැමරා ඇසට ආකර්ෂණයට එක් හේතුවක් විය.
පහත පළවන්නේ එම ඡායාරූප එකතුවයි





















No comments:

Post a Comment

Post Bottom Ad