පුනරුත්තාපනය කළ LTTE සාමාජිකයින්ට පරිගණක පුහුණුව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 16, 2018

පුනරුත්තාපනය කළ LTTE සාමාජිකයින්ට පරිගණක පුහුණුව


පුනරුත්ථාපනය ලබා දැනට විශ්වමඩු සිවිල් ආරක්ෂක බළකා කඳවුරේ සේවය කරන හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජික සාමාජිකාවන් පිරිසකට යුදහමුදා මගීන් ලබා දුන් පරිගණක  පුහුණු පාඨමාලාවේ සහතිකපත්
ප්‍රධානය පසුගිය දා පැවැත්විණි.

කිලීනොච්චිය ආරක්ෂක සේවා ආඥාපති,මේජර් ජෙනරල් නිශ්ශංක රණවක මහතාගේ සංකල්පයක් මත 57 වැනි සේනාංකාධිපති, මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතාගේ අධීක්ෂණයෙන් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් වෙත පරිගණක  පුහුණු පාඨමාලාව හැදෑරීමට අවස්ථාව ලබාදී තිබිණි.


57 වැනි සේනංකාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම  සහතිකපත්‍ර ප්‍රදානය සිදු කෙරිණි.








No comments:

Post a Comment

Post Bottom Ad