ජනපතිගෙන් එජාපයට ප‍්‍රබල ප‍්‍රහාරයක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 18, 2018

ජනපතිගෙන් එජාපයට ප‍්‍රබල ප‍්‍රහාරයක්..


ද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි මහජන බැංකුව, ලංකා බැංකුව හා ශ‍්‍රී ලංකා අයෝජන මණ්ඩලයේ අධ්‍යක්‍ෂ මණ්ඩල විසුරුවා හැර ඇත.
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
අදල ආයතනවල සිදුව ඇතැයි කියන දුෂණ වංචා හේතුවෙන් ඒවා ප‍්‍රතිව්‍යුහගත කිරීම ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වෙයි.
මෙම බැංකු දෙකම එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රබල ඇමතිවරයෙකු වන ලක්‍ෂමන් කිරිඇල්ල මහතා යටතේ ක‍්‍රියාත්මක වීම විශේෂත්වයකි.
6,485 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad