අගමැති ජනවාරි 08 පොදු අපේක්‍ෂ වෙන්න ආරාධනා කලේ මටයි..- රාජිත - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 18, 2018

අගමැති ජනවාරි 08 පොදු අපේක්‍ෂ වෙන්න ආරාධනා කලේ මටයි..- රාජිත


2015 ජනවාරි 08 පැවති ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයා වන්නැයි රනිල් වික‍්‍රමසිංහ මහතා මුලින්ම ආරාධනා කලේ තමන්ට බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

නමුත් තමන් එම අවස්ථාව වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලබා දුන් බවද ඔහු සදහන් කරයි.

‘සමහර එවුන් ඉදගෙන මේවා කනවා. මෛත‍්‍රීපාල සිරිසේන තනියෙන් දිනුවේ නෑ. රනිල් වික්‍රමසිංහ තනියෙන් දිනුවේ නෑ.  අද සමහර උන්ට මේවා අමතක වෙලා’

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් විමසන ලද පැනයකට පිලිතුරු දෙමින් ඔහු මෙම අදහස් පල කලේය.

සම්පුර්ණ කතාව බලන්න මෙතනින්


31,229 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad