මුතුරාජවෙල විශාල තෙල් කාන්දුවක්.. මුහුදම කළුවෙයි.. හමුදාව යොදා මුහුද පිරිසිදු කරයි..[Photo] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 10, 2018

මුතුරාජවෙල විශාල තෙල් කාන්දුවක්.. මුහුදම කළුවෙයි.. හමුදාව යොදා මුහුද පිරිසිදු කරයි..[Photo]

මුතුරාජවෙල තෙල් ගබඩාවට මුහුදේ නෞකාවක සිට දැවිතෙල් පොම්ප කරද්දී ලබන නළයක ඇතිව තිබෙන ඉන්ධන කාන්දුවක් නිසා ඒ ආසන්න මුහුදු ප‍්‍රදේශයන්හි කළු පැහැති ඝණ තෙල් තට්ටුවක් ඇතිව තිබේ.

මේ වන විට ඉන්ධන ගොඩබෑම නතර කර නලයේ අලුත්වැඩියා කටයුතු සිදු කරමින් තිබේ. තෙල් කාන්දු වීමෙන් දික්ඕවිට ප්‍රදේශයයේ මුහුද පිරිසිදු කිරීමේ කටයුතු මේ වන විට හමුදා කණ්ඩායම්, තෙල් නීතිගත සංස්ථාව හා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදු කරමින් සිටිති.



No comments:

Post a Comment

Post Bottom Ad