කොළඹ කොටුවෙදි වෙස් මූණකුත් දාගෙන සුද්දිව හොල්මන් කරන මැජික් එකක් දැම්ම අපේ කොල්ලා - (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 16, 2018

කොළඹ කොටුවෙදි වෙස් මූණකුත් දාගෙන සුද්දිව හොල්මන් කරන මැජික් එකක් දැම්ම අපේ කොල්ලා - (VIDEO)




පහුගිය කාලෙම අපේ රටේ මැජික් වැඩ්ඩෝ ගැන ටීවි එකේ රියැලිටි වැඩසටහන් වලින් වගේම මඟ තොටේ යද්දිත් ඔබ අහන්න දකින්න ඇති. ඒ විදියට පහුගිය දවසක කොළඹ කොටුවෙදි පිටරටින් ආව සුද්දියෙක්ව පුදුම කරවන මැජික් වැඩ්ඩෙක් හිටියා. ඔහුගේ වීඩියෝ එකකුත් මේ වෙද්දි අන්තර්ජාලය පුරාම තැන තැන හුවමාරු වෙනවා.
මේ මැජික් වැඩ්ඩාගේ විශේෂත්වය තමයි ඔහු මූණ ආවරණය කරගෙන තමයි හැමතැනම මැජික් එක කරගෙන යන්නේ. බලන්නකො මේ වීඩියෝ එක දැක්කම ඔයාටත් පුදුම හිතෙයි....

No comments:

Post a Comment

Post Bottom Ad