සන්ධානයේ කොළඹ නගරාධිපති අපේක්‍ෂක අසාද් සාලි අල්ලස් දෙන්න ගොස් පොලීසියට මාට්ටුයි.. බඩුත් සමග අල්ලා ගනී..[Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 1, 2018

සන්ධානයේ කොළඹ නගරාධිපති අපේක්‍ෂක අසාද් සාලි අල්ලස් දෙන්න ගොස් පොලීසියට මාට්ටුයි.. බඩුත් සමග අල්ලා ගනී..[Video]

මෙවර පලාත් පාලන මැතිවරණය සදහා කොළඹ මහ නගර සභා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නගරාධිපති අපේක්‍ෂකයා ලෙස නම් කර සිටින අසාද් සාලි මහතා විසින් නීති විරෝධී භාණ්ඩ බෙදා දීමක් පොලීසිය විසින් හෙලි කරගෙන ඇත.

සිය ඡන්ද බල ප‍්‍රදේශය තුල ඔහු විසින් මුලින් කූපන් පත් බෙදා ඒවා ලබා දුන් පසු භාණ්ඩ පාර්සල් ලබා දීමට ව්‍යාපාරික ස්ථානයක් සූදානම් කර තිබින. පොලීසිය විසින් වටලන ලද්දේ එම ස්ථානයයි. මැතිවරණ සමයේදී අපේක්‍ෂකයන් විසින් භාණ්ඩ බෙදා දීම සැලකෙන්නේ මැතිවරණ අල්ලස් දීමක් ලෙසයි.

No comments:

Post a Comment

Post Bottom Ad