මේ නිවාඩුවේ යන්න හොඳම තැන - Kithulbay Adventures - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 23, 2018

මේ නිවාඩුවේ යන්න හොඳම තැන - Kithulbay Adventures



සති අන්තෙට යාලුවොත් එක්ක විනෝද වෙන්න යන්න, ජීවිතේට අලුත් අත්දැකීමක් එකතුකරගන්න, කාර්‍යබහුල පරිසරයෙන් ඈත් වෙලා නිදහසේ සොභාදහම විඳින්න අපි කවුරුත් ආසයි.  ඒත් අපි ගෙවන කාර්‍යබහුල ජීවන රටාවත් එක්ක අපිට ඒක කරන්න හරි අමාරුයි.  විනෝද වෙන්න යනවට වඩා අමාරුයි ඒ ගැන සැලසුම් කරන එක. යන තැන තීරණය කරන එක. 

ඒ ගැටලුවට හොදම විසඳුම තමයි මේ.

කොළඹ ඉදලා පැයක් දෙකක් ඇතුලත වෙනස්ම පරිසර රටාවකට ඔබව එක්කන් යන, ජීවිතේ මීට කලින් ලබපු නැති සුන්දර වගේම උද්වේගකාරී අත්දැකීම් රැසක් ලබා ගන්න පුලුවන් තැනක් තමයි "කිතුල්ගල"

කැලණි ගඟේ වේගවත් දියපහර මත බෝට්ටු සවාරියක් යන්න, කඳු නගින්න, කැලෑවක් ඇතුලේ ඇවිඳින්න, කුරුල්ලෝ බලන්න ඔයාට යන්න පුලුවන් හොදම තැන තමයි කිතුල්ගල.

කොළඹ නුවර එළිය ඒ 7 ප්‍රධාන මාර්ගයේ තියෙන මේ සොදුරු සෞන්දර්‍යාත්මක පරිසර කලාපය තුල  ඔබට අවශ්‍ය සියලුම සත්කාර සේවා සහ අලුත්ම අත්දැකීම් හිමිකර දෙන  Kithulbay Adventures සමාගම එම ප්‍රදේශය සහ එහි කල යුතු ක්‍රියාකාරකම් පිළිබඳව මනා අවබෝධයකින් යුතු දක්ෂයින් කණ්ඩායමකින් සමන්විත සමාගමක්. 

ඔවුන්ගේ නිල වෙබ් අඩවිය වන http://www.kitulbay.lk  පිවිසීමෙන් සහ +94 77 2324832 /+94 72 9923640 /+94 76 6957073 යන දුරකතන අංක වලට කතා කර ඔබට  සහ එහි සේවාවන් පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගත හැකියි. 


No comments:

Post a Comment

Post Bottom Ad