ගෑස් මිල ඉහළට? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 20, 2018

ගෑස් මිල ඉහළට?

ගෑස් මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් අද (20) දින රජයේ බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ගෑස් සමාගම් පවසයි.

ගෑස් මිල ඉහළ නැංවීමට අවසර ලබාදෙන ලෙස ගෑස් සමාගම් මීට පෙර අවස්ථා කිහිපයකදි ඉල්ලීම් සිදු කර තිබේ.

මේ දක්වා ඊට යහපත් ප්‍රනිචාරයක් නොලැබුණු බව ගෑස් සමාගම් සඳහන් කර ඇත. දැනට පවතින තත්ත්වය හමුවේ ගෑස් මිල ඉහළ දැමීමට කටයුතු නොකරන්නේ නම් ගෑස් සමාගම් වසා දැමීමට සිදුවන බව  එම සමාගම් පෙන්වාදෙයි. එම නිසා ඉදිරි දින කිහිපය තුළ අනිවාර්යෙන්ම ගෑස් මිල ඉහළ නැංවිය යුතු බව ගෑස් සමාගම් ප්‍රකාශ කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad