රාමඤ්ඤ නිකායේ අනුනායක හිමියන් අපවත් වේ. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 20, 2018

රාමඤ්ඤ නිකායේ අනුනායක හිමියන් අපවත් වේ.


අපවත් වී වදාල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ අදාහන පුජෝත්‍යසවය සිදු කෙරන දිනය පිළිඳව තීරණය කිරීම සඳහා අද දිනයේ ආදාහන කමිටුව රැස්වීමට නියමිතයි.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන් අද පෙරවරුවේ අපවත් වූ බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත සේනාරත්න මහතා සඳහන් කළේ.

රෝගී තත්ත්වයක් හේතුවෙන් දින 09 ක පමණ කාලයක සිට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලැබූ උන්වහන්සේ අපවත් වන විට 78 වන වියේ පසු වුණා.

No comments:

Post a Comment

Post Bottom Ad