කෘතිම වැස්ස ගේන්න තායිලන්තයේ සහය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 20, 2018

කෘතිම වැස්ස ගේන්න තායිලන්තයේ සහය

feature-top

මෙරට බලශක්ති අර්බුදයට විසඳුමක් ලෙස ජලවිදුලි බලාගාර ආශිතව කෘතිම වැසි ඇති කිරිමට තායිලන්ත රජයේ සහය ලබා ගැනිමට සුදානම් බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

තායිලන්ත රජයේ විදුලිබල කේෂත්‍රයේ නියෝජිත හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

1980 වසරේ දී තායිලන්තය මෙම කෘතිම වැසි ඇති කිරීම සම්බන්ධයෙන් පේටන් බලපත්‍රය පවා ලබා ගෙන ඇති බව ද පැවසු අමාත්‍යවරයා මෙරට පවතින අස්ථාවර වු වැසි රටාව හේතුවෙන් මෙවැනි කෘතිම වැසි ඇති කිරීමකට යොමු වු බව ද කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad