මෙන්න ලොව ශක්තිවන්තම ස්ත්‍රී ලිංගය හිමි කාන්තාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 23, 2018

මෙන්න ලොව ශක්තිවන්තම ස්ත්‍රී ලිංගය හිමි කාන්තාව

feature-top
ලොව ශක්තිමත්ම ස්ත්‍රී ලිංගයට හිමිකම් කියන්නේ Tatyana Kozhevnikova නම් රුසියානු ජාතික තරුණියකි. ඇය මේ වනවිට නිළ නොවන වශයෙන් ලොව ශක්තිමත්ම ස්ත්‍රී ලිංගය හිමි කාන්තාව ලෙස නම් දරා තිබෙනවා.

දැව මගින් සාදන ලද කුඩා බිත්තරයක් තම ලිංගයට ඇතුලත් කර ඒ ආධාරයෙන් විවිධ බර මට්ටම් වල වස්තූන් ඔසවා බිත්තරය ගිලිහි නොයන සේ ලිංගයේ මාංශපේශි මගින් තද කරගෙන සිටීමෙන් මෙලෙස ඇය නිල නොවන ලෝක වාර්තාවක් තබා තිබෙනවා.

2009 වසරේ ඇය රාත්තල් 31 ක බරක් මෙලෙස ඔසවා මෙම වාර්තාව පිහිටුවා ඇති අතර ගිනස් ලෝක වාර්තා වර්ගීකරණයේ මෙවැනි අංගයක් නොමැති නිසා මෙලෙස ඇයගේ වාර්තාව නිළ නොවන වාර්තාවක් වූ බවද සඳහන් වෙනවා.

මෙලෙස තම ලිංගයෙන් බර දරා සිටීමට ඇය වසර 20 ක පමණ කාලයක් පුරා පුරුදු පුහුණු වී තිබෙන බවද සඳහන්..

ජයාරූප පහතින්…




No comments:

Post a Comment

Post Bottom Ad