ඇමැති මණ්ඩල සංශෝධන අද නෑ - යළි ඉරිදාට කල්යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 23, 2018

ඇමැති මණ්ඩල සංශෝධන අද නෑ - යළි ඉරිදාට කල්යයි


අද සිකුරාදා ස්ථිරව සිදුවනු ඇති බවට වාර්තා පළවූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය ලබන 25 ඉරිදා දින සිදුවනු
ඇතැයි කැබිනට්

මාධ්‍ය ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා අද (23) විශ්වාසය පළ කළේය. ඒ කළුතර මහ රෝහලේ සංවර්ධන ව්‍යාපෘති රැසක් අද (23) දහවල් විවෘත කිරිමට සහ මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.
සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණ කළේ මාධ්‍යවේදීන් මෙහිදී නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු සපයමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad