පුංචි පුතා බලා ඉද්දි 10 දෙනෙක් එකතුවී ගම්පොළ අම්මාව දූෂණය කළ හැටි. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 20, 2018

පුංචි පුතා බලා ඉද්දි 10 දෙනෙක් එකතුවී ගම්පොළ අම්මාව දූෂණය කළ හැටි.


අද රටේ ඇහෙන දේවල් ඇහුවහම ඇග කිලිපොලා යනවා.රටේ මිනිස්සු එ් තරම් තිරිසනුන් වෙලා.මේ දේවල් සිදු වන්නේ මිනිස් වර්ගයා වදවීගෙන යන්න ලග නිසාදෝ කියලත් හිතෙන වාර අනන්තයි.බලන්න මේ අහස පොළ නුහුළන අපරාධය කරලා තියෙන විදිය
ගම්පොල සිංහාපිටිය ප්රදේශයේ පදිංචි එක්දරු මවක් දස දෙනෙකු විසින් දූෂණයට ලක්කර තිබෙනවා
පොලිස් අත්අඩංගුවට ගැණුනු ඔවුන් ලබන 3 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි ගම්පොල මහේස්ත්රාත්වරිය නියෝග කර ඇත්තේ
සිංහාපිටිය ප්රදේශයේම පදිංචිකරුවන් වන මොවුන් 10 දෙනාගෙන් 9 දෙනෙකුම විවාහකයන් වන බවයි වාර්තා වන්නේ
අවුරුදු 31 ක් වූ මෙම කාන්තාවගේ සැමියා යුද හමුදාවේ සේවය කරමින් සිටියදී බෝම්බයකට හසුවී පාදයක් ඉවත් කළ අයෙක්
සැමියා නිවස තුල නොමැති අවස්ථාවකදී නිවසට පැමිණි මෙම 10 දෙනා ඇයට තර්ජනය කර ඇයව දූෂණය කර තිබෙනවා
දරුවා නිදා සිටිද්දී නිවස පිටුපස දිය නාමින් සිටින අතරතුරයි ඇය මෙම අවාසනාවන්ත ඉරණමට ලක්වී තිබෙන්නේ
බරපතල ලිංගික අපයෝජනයට ලක්වූ ඇය මද වේලාවකින් සිහිසුන්ව ඇදවැටී තිබෙනවා
සැමියා නිවසට පැමිණියද මේ පිළිබඳව කිසිවක් ඇය පවසා නැත්තේ ඇයව සහ දරුවා මරණ බවට ඔවුන් තර්ජනය කළ නිසයි
සැමියාට ඇතිවූ සැකය මත ඔහු බිරිඳට පහරදී කළ විමසීමේදී ඇය සියල්ල පවසා තිබෙනවා

No comments:

Post a Comment

Post Bottom Ad