මහින්ද හිරු සළකුණේ විචිත‍්‍ර සලකුණක් තියයි.. YouTube හොල්ලමින් ප‍්‍රතිචාර ගලයි..[Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 30, 2018

මහින්ද හිරු සළකුණේ විචිත‍්‍ර සලකුණක් තියයි.. YouTube හොල්ලමින් ප‍්‍රතිචාර ගලයි..[Video]

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගී වූ ‘සලකුණ’ වැඩසටහන හිරු නාලිකාවේ ඊයේ රත‍්‍රියේ විකාශණය විය.

දෙපැයකට ආසන්න කාලයක් තිස්සේ සිදු කරන ලද සාකච්චාවේදී රාජපක්‍ෂ මහතා විසින් කිසිදු දේශපාලඥයෙකුට මඩ ගැසීම් අවලාද කිසිත් නොනැගූ අතර මනා සංයමයකින් සිය අදහ් නිරවුල්ව ඉදිරිපත් කිරීමටද කටයුතු කලේය.

හිරු නාලිකාව විසින් එය යූ ටියුබය යෙත මුදා හැර දිනක් ගතවන්නටත් පෙර ඒ වෙත පිවිසුම් 16,000ක් ඉක්මවා ඇත. එම සාකච්චාව අගය කරන හා සුබවාදී ප‍්‍රතිචාර අන්තර්ජාලවාසීහු බොහෝ දෙනෙක් පල කර තිබේ.

සම්පූර්ණ වීඩියෝම මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad