රාජ්‍ය අමාත්‍ය ශ්‍රියාණි විජේවික්‍රම රිය අනතුරකින් රෝහලේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 15, 2018

රාජ්‍ය අමාත්‍ය ශ්‍රියාණි විජේවික්‍රම රිය අනතුරකින් රෝහලේ


කඩුගන්නාව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් තුවාල ලබා පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍ය ශ්‍රියාණි විජේවික්‍රම මහත්මිය රෝහල්ගත කර තිබේ. 

අද අළුයම 3 ට පමණ කඩුගන්නාව හේනාවලදී අමාත්‍යවරිය ගත් වාහනය මාර්ගයෙන් ඉවතට පැන අනතුරට සිදුව ඇති අතර සුළු තුවාල ලැබූ අමාත්‍යවරිය මේ වන විට පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

මින් ඉහත ඒකාබද්ධ විපක්ෂයට සහය පළ කරමින් සිටි ඇය මීට ටික දිනකට පෙර ජනපති හමුවී සහය පළ කළ අතර පසුව අමාත්‍ය තනතුරද ලබාගත්තාය.

No comments:

Post a Comment

Post Bottom Ad