ඡන්දෙන් පස්සේ අළුත් අගමැති කෙනෙක්: ශ්‍රීලනිපයේ රහසක් හෙළිවේ. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 13, 2018

ඡන්දෙන් පස්සේ අළුත් අගමැති කෙනෙක්: ශ්‍රීලනිපයේ රහසක් හෙළිවේ.

පළාත් පාලන මැතිවරණයෙන් පසු නව අගමැතිවරයෙක් පත්කර ගැනීමට ශ්‍රීලනිපය කටයුතු සුදානම් කර ඇති බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ තරුණ පෙරමුණේ සභාපති හිටපු නියෝජ්‍ය ඇමැති ශාන්ත බණ්‌ඩාර මහතා මිට සුළු මොහොතකට පෙර දඹදෙණිය ප්‍රදේශයේ පැවති ජන හමුවක දී ප්‍රකාශ කළේය.

එසේම ඉදිරි කාලයේ පළාත් පාලන ආයතන සඳහා ප්‍රතිපාදන පළාත් සභා හරහා ලබා දෙන බවත්, පළාත් මහා ඇමතිවරු ශ්‍රීලනිපයේ බවත් පැවසු ඔහු ගම දින වීමට නම් ශ්‍රීලනිපයට ඡන්දය දිය යුතු බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad