ප්‍රබල ඇමතියෙක් සුපිරි ගණිකා නිවසේදී කොටු වේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 13, 2018

ප්‍රබල ඇමතියෙක් සුපිරි ගණිකා නිවසේදී කොටු වේ

කොල්ලුපිටියේ පිහිටි සුපිරි ගණිකා මධ්‍යස්ථානයක් වැටලූ අවස්ථාවක එය තුළ රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු ද රැඳී සිට හසුවී ඇති බව පුවත් වෙබ් අඩවි වාර්තාකරනවා.
එම අවස්ථාවේ දී අදාළ අමාත්‍යවරයා අධික ලෙස මත්පැන් පානය කොට සිට ඇති බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත් අමාත්‍යවරයා වෙනුවට පොලීසියට ගෙන ගොස් ඇත්තේ ඔහුගේ රියදුරුවරයා බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
පොලීසිය විසින් මෙම ගණිකා මධ්‍යස්ථානය වැටලූ අවස්ථාවේ දී අමාත්‍යවරයාට ලබා දී තිබූ විශේෂ ආරක්‍ෂක භටයින්ද එම ස්ථානයේ සිටි බව ද පැවසෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad