නාමල් ගුවන් සේවිකාවකට ලක්ෂ 4 ක් දීලා තියාගෙන ඉදලා... (Video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 23, 2018

නාමල් ගුවන් සේවිකාවකට ලක්ෂ 4 ක් දීලා තියාගෙන ඉදලා... (Video)


සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා බේරුවල වෙරළ ක්‍රිඩාංගණයේ දී පසුගියදා පැවැත්වූ රැස්වීමකදී මෙසේ කීවේය.

‘දැන් ඔය අද කයිවාරු ගැහුවට නාමල් රාජපක්ෂ එයාර් ලංකා එකේ එක ගෑනු ළමයෙක්ව රිලීස් කරලා ලක්ෂ 4 ක් ගෙවලා එයා ගාව තියාගෙන හිටියා.එහෙමයි එදා වැඩ කරේ. මතක තියාගන්න. එයාර් ලංකා එකේ සභාපති එතැන ඉන්න ගෑනු ළමයි එක්ක හිටියා. හිටියා විතරක් නෙමෙයි සිංගප්පූරුවේ ඉඳලා ගුවන් යානය හරවගෙන මැලේසියාවට යනව කෙල්ලව බලලා කෙල්ලව අරගෙන එන්න. ගුවන් සේවිකාව සභාපතිට කතා කරන්නෙ නම කියල ‘විකී‘ කියලා. එහෙම කාලයක්තිබුනෙ සහෝදරවරුනි මතක තියාගන්න..‘



No comments:

Post a Comment

Post Bottom Ad