හැකිනම් නෙරපනු.. ගම දිනවන්න මහින්ද රට වටා පොහොට්ටු වේදිකාවේ… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 24, 2017

හැකිනම් නෙරපනු.. ගම දිනවන්න මහින්ද රට වටා පොහොට්ටු වේදිකාවේ…

ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප‍්‍රචාරක රැුළි දිස්ත‍්‍රික් මට්ටමින් ඇමතීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සූදානමින් සිටී.

ඒ අනුව සැලසුම් කර ඇත්තේ සෑම දිස්ත‍්‍රික්කයකම ප‍්‍රධාන මැතිවරණ රැළි දෙකක් හිටපු ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් පැවැත්වීමටයි. කෙසේ වෙතත් ශ‍්‍රිලනිපය දැනටමත් තීරණය කර ඇත්තේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප‍්‍රවාර්ධන කටයුතු සදහා සහභාගී වන සියළු මන්ත‍්‍රීවරුන්ගේ සාමාජිකත්ව අහෝසි කර මන්ත‍්‍රී ධුරයන්ද අහෝසි කිරීමටයි.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද ශ‍්‍රීලනිප මන්ත‍්‍රිවරයෙකු බැවින් ශ‍්‍රිලනිප තීරණය අනව ඔහුගේ මන්ත‍්‍රී ධුරය අහෝසි කෙරෙනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad