සූරියවැව මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට බදු දීම සදහා පැවති සාකච්චා අතරමග නැවතී ඇති බව වාර්තා වෙයි.
ඉන්දියාව විසින් එම ගුවන් තොටුපල සදහා ඉදිරිපත් කර ඇති වටිනාකම රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද තක්සේරු වාර්තාවට වඩා ඉතා පහල අගයත් ගෙන ඇති බව රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.
රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව විසින් මත්තල ගුවන් තොටුපල තක්සේරු කර ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 380කටයි. නමුත් ඉන්දියාව විසින් ඉදිරිපත් කර ඇති තක්සේරු වටිවාකම වන්නේ ඩොලර් මිලියන 230කි.
Sunday, December 24, 2017
මත්තල රජයේ තක්සේරුව ඩොලර් මිලියන 380යි.. ඉන්දියාව කුණු කොල්ලෙට ලංසු තියයි..
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment