එන්න එන්න ලස්සන වෙන රනිල්ගේ බිරිඳ නිරාශා ගේ සරාගී ජායාරූප එකතුවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 17, 2017

එන්න එන්න ලස්සන වෙන රනිල්ගේ බිරිඳ නිරාශා ගේ සරාගී ජායාරූප එකතුවක්

අප අතරින් වියෝ වූ ශ්‍රී ලංකික සංගීත ලොවේ අමරණිය ගායකයෙකි මිල්ටන් මල්ලවාරච්චි. ඉතින් මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ පුත් රනිල් මල්ලවාරච්චිත් අපි කවුරුත් දන්න කියන ගායකයෙක්.

අප කවුරුත් ආදරය කරන සොඳුරු ගායන ශිල්පී රනිල් මල්ලවආරච්ච් ඔහුගේ පියාගේ ගිත එ අයුරින්ම ගායනා කරන නිසා හැම දෙනාගෙම හදවත් දිනාගත්තේ ඉතා ටික කලකිනි. 

ඒ වගේම රනිල් මල්ලවආරච්චිගේ පුතාත් එ අයුරින්ම ගිත ගායනා කරන නිසා ඔහුද දැන් ජනප්‍රිය චරිතයක් බවට පත්ව ඇත. ඒ වගේම තමා රනිල්ගේ සොඳුරු කැදැල්ල ලස්සන කරන බිරිඳ නිරාශා. ඇයත් එන්න එන්නම ලස්සන වෙනවා. 

මේ තියෙන්නේ ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක්..


No comments:

Post a Comment

Post Bottom Ad