වතුකරයේ පාසල් වලට ලැප්ටොප් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 14, 2017

වතුකරයේ පාසල් වලට ලැප්ටොප්

විශාල අඩුපාඩුවක් වශයෙන් පැවති නුවර එළිය දිස්ත්‍රික්කයේ වතු පාසල් 14 ක භාවිතයට අවශ්‍ය ලැප්ටොප් පරිගනක හා පරිගණක මුද්‍රණ යන්ත්‍ර තොගයක් බෙදාදීම අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම්ගේ මූලිකත්වයෙන් පසුගියදා සිදුවිය. 

මෙම පාසල්වල කාර්යාල කටයුතු පහසු කිරීමට ඉදිරියේදී මෙම යන්ත්‍ර යොදවනු ඇත.

වාර්තාව - බාලක්‍රිෂ්ණන් තිරුඥාණම්





No comments:

Post a Comment

Post Bottom Ad