ඒකාබද්ධයේ දැවැන්තයෙක් අද මෛත්‍රීට සෙට්වෙයි ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 14, 2017

ඒකාබද්ධයේ දැවැන්තයෙක් අද මෛත්‍රීට සෙට්වෙයි !


ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනු ලබන රන්පුර දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු අද (14) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහයදීමට එක්වීමට නියමිත බව ජානාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඔහු පෙරේදා (12) රාත්‍රියේ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර ඇති බවද
මේ අතර වාර්තා වේ. කෙසේවුවද, තවත් ඒකාබද්ධයේ ප්‍රබලයෙන් ලබන 21 වැනිදා ශ්‍රීලනිපයට එක්වීමට නියමිත බවද වාර්තා වේ.


No comments:

Post a Comment

Post Bottom Ad