පුංචි ජන්දයට නාමයෝජනා දෙන්න පොදුජන පෙරමුණ නායකයෙක් ලිංගික අල්ලස් ඉල්ලයි..! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 14, 2017

පුංචි ජන්දයට නාමයෝජනා දෙන්න පොදුජන පෙරමුණ නායකයෙක් ලිංගික අල්ලස් ඉල්ලයි..!

එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා ලබාදීමට නම් ඔහු සමඟ කායික සම්බන්ධතාවයක් පැවැත්විය යුතු බවට  පොදුජන පෙරමුණේ ප්‍රධානියෙකු  තමන්ට ප්‍රකාශ කල බව මධූෂා රාමසිංහ මෙනෙවිය ප්‍රකාශ කර තිබේ. 

මේ පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබන මධූෂා, කිසි විටෙකත් තමන්  ලිංගික අල්ලස් ලබාදී නාම යෝජනා ලබා  ගැනිමට සූදානම් නැති බව ප්‍රකාශ කර ඇත. 

පසුගිය සති කිහිපයේම නාමයෝජනා ලබාගැනීම සඳහා පැමිණි තරුණ කාන්තා  ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුගෙන්ම පොදුජන පෙරමුණේ ප්‍රධානීන් විසින් ලිංගික අල්ලස් ඉල්ලා ඇතිබවට  තොරතුරු වාර්තා වී ඇති අතර  මෙය වහාම විමර්ශණය කල යුතු බරපතළ ගණයේ චෝදනාවකි.



No comments:

Post a Comment

Post Bottom Ad