මහින්ද නෙළුම් කුළුන හැදුවේ බාගෙටයි.. සම්පූර්ණ කලේ අපයි.. කොළ පාටින් පෙති දැල්වූවාට අවුලක් නෑ..- එජාපය කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 18, 2017

මහින්ද නෙළුම් කුළුන හැදුවේ බාගෙටයි.. සම්පූර්ණ කලේ අපයි.. කොළ පාටින් පෙති දැල්වූවාට අවුලක් නෑ..- එජාපය කියයි..

කොළඹ නගර මධ්‍යයේ ඉදිවන නෙලුම් කුළුණ පසුගිය රජය විසින් විශාල මුදලක වැය කර ඉදිකර තිබුනේ බාගෙට බවත් වත්මන් රජයට එහි ඉතිරි කොටස් සම්පූර්න කිරීමට සිදු වූ බවත් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

කෙසේ වෙතත් එය අනුන්ගේ දරුවන්ට උප්පැන්න දීමක් නොවන බවද ඔහු සදහන් කරයි. නෙළුම් කුළුණ කොළ පාටින් ආලෝකවත් කරන්නේ එය කෘත්‍රිම නෙළුම් මලක් නිසා බවත් එය කුමන වර්ණයකින් ආලෝකවත් කළත් ගැටලුවක් නැති බවත් ඔහු කීය. කොළ පැහැය රාත‍්‍රි කාලයේදී ඈතටම පෙනෙන වර්ණය නිසා නෙළුම් මලේ පෙති කොළ පාටින් වර්ණ ගැන්වුවද ගැටළුවක් නැතැයිද ඔහු කියයි.

No comments:

Post a Comment

Post Bottom Ad