‘එක්සත් ජාතික පක්‍ෂයේ ඉන්නේ හොරු..’- ඇමති හකීම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 18, 2017

‘එක්සත් ජාතික පක්‍ෂයේ ඉන්නේ හොරු..’- ඇමති හකීම්

තමන් තමයි ලොක්කා යයි එක්සත් ජාතික පක්‍ෂය හිතාගෙන සිටින බව ඇමති රවුෆ් හකීම් මහතා පවසයි. තමන් නැතිව කිසි දෙයක් කල නොහැකි යයි ඔවුන් සිතාගෙන සිටින බවත් ඇමතිවරයා සදහන් කරයි.

එනිසා තම පක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂය ගැන විමසිල්ලෙන් සිටින බවද ඔහු පැවසීය. ‘මේ ලගදි දල පූට්ටුත් මැරුව. දල පූට්ටුව මරන්නේ ඒ දල අරගන්න. එක්සත් ජාතික පක්‍ෂය හදන්නේ අලි මරල ඒ ගජමුතු ගන්න. අලි මරල දල අරන් දුවන්න හදන හොරු තමයි එක්සත් ජාතික පක්‍ෂයේ ඉන්නෙ’ යයිද ඇමතිවරයා ජනහමුවක් අමතමින් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad