පොළොන්නරුවේ වාරි ජලාශ වල ජල මට්ටම මේ වන විට සියයට 51 වැඩියෙන් පවතින බව පොලොන්නරුව කලාප වාරිමාර්ග කාර්යාලය පවසනවා.
මේ අනුව පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ අක්කර අඩි 94,700 (81%) ද මින්නේරිය ජලාශයේ අක්කර අඩි 43,327 (39%) ,ගිරිතලේ ජලාශයේ 11.840 (55%) ක් හා කවුඩුල්ල ජලාශයේ අක්කර අඩි 26,000 (25%) ක් වශයෙන් පවතින බවයි පොලොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්ෂකවරයා හිරු අප කල විමසීමකදී පවසා සිටියේය.
No comments:
Post a Comment