නාමයෝජනා පත්‍රයක් හදාගන්න බැරි පක්ෂයකට පරිපාලනයදීම සිතා බැලිය යුතුයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 26, 2017

නාමයෝජනා පත්‍රයක් හදාගන්න බැරි පක්ෂයකට පරිපාලනයදීම සිතා බැලිය යුතුයි


නාමයෝජනා පත්‍රක් නිසි පරිදි සකස් කරගැනීමට හැකියාවක් නොමැති පක්ෂයකට පළාත් පාලන ආයතනයක පරිපාලන කටයුතු බාරදීම සම්බන්ධයෙන් දෙවරක් සිතා බැලිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

මාතර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා මෙම අදහස් පළ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad