ඇමති කිරිඇල්ලට එරෙහිව ජනපති කාර්යාලයේ කුමන්ත‍්‍රණයක්..මහින්දානන්ද කිරිඇල්ලගේ කට වසයි .. චෝදනා ඉදිරියේ ඇමති කිරිඇල්ල අසරණ වී බලා සිටියි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 21, 2017

ඇමති කිරිඇල්ලට එරෙහිව ජනපති කාර්යාලයේ කුමන්ත‍්‍රණයක්..මහින්දානන්ද කිරිඇල්ලගේ කට වසයි .. චෝදනා ඉදිරියේ ඇමති කිරිඇල්ල අසරණ වී බලා සිටියි (VIDEO)

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා යටතේ රටේ මහාමාර්ග පද්ධතිය විශාල වශයෙන් සංවර්ධනය වු බවත් වත්මන් ආණ්ඩුව යටතේ පසුගිය අවුරුදු 03 තුළම මහාමාර්ග සංවර්ධනය කිරීමට අපොහොසත් වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය වැයශීර්ෂ විවාදයට එක්වෙමින් මේ බව ප‍්‍රකාශ කල මන්ත‍්‍රීවරයා මධ්‍යම අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් මහාමාර්ග හා උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරි්ඇල්ල මහතාට දැඩි චෝදනා රාශියක් එල්ල කළ අතර එහිදී එම චෝදනා හමුවේ පිළිතුරු දීමට නොහැකිව ඇමතිවරයා අසරණ වන අයුරු දක්නට ලැබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad