ශ‍්‍රීලනිප-ඒකාබද්ද සමග සන්ධානයකට මහින්ද යලිත් කොල එළි දල්වයි..[Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 18, 2017

ශ‍්‍රීලනිප-ඒකාබද්ද සමග සන්ධානයකට මහින්ද යලිත් කොල එළි දල්වයි..[Video]

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග සන්ධානගත වීමට ඒකාබද්ද විපක්‍ෂයට යෝජනාවක් ඉදිරිපත් වුවහොත් තමන් කටයුතු කරන්නේ මධ්‍යස්ථව යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින ගාමිණි සෙරනත් මහතාගේ සුවදුක් බැලීම සදහා එහි ගොස් ආපසු එන ගමනේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය. එවන් යෝජනාවක් ඉදිරිපත් වුවහොත් ඒකාබද්ද විඵක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායමට එම යොජනාව ඉදිරිපත් කරන බවත් ඔවුන් ගන්නා තීන්දුව අනුව ඉදිරි කටයුතු කරනා බවත් ඔහු සදහන් කලේය. බැදුම්කර කොමිසමේදී හෙලිව ඇති දුරකතන සංවාද ගැනද ඔහු අදහස් පල කලේය.

වීඩියෝව මෙතනින්..

No comments:

Post a Comment

Post Bottom Ad