අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් තවත් අයෙක් හෙළිවෙයි ! (EXCLUSIVE) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 21, 2017

අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් තවත් අයෙක් හෙළිවෙයි ! (EXCLUSIVE)

මහ බැංකු බැදුම්කර වංචාවේ ප‍්‍රධාන සැකකරු වන පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් විසින් තමාටත් මුදල් ලබා දුන් බව ෆීල්ඩ්මාර්ෂන් ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

හෙතෙම මේ බව කියා සිටියේ කැළණියේදී මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින්. මහ මැතිවරණයට පෙර අවස්ථාවක දී අර්ජුන් ඇලෝසියස් සිය කාර්යාලයට පැමිණ රුපියල් ලක්ෂයක මුදලක් මැතිවරණ කටයුතු සදහා ලබා දුන් බවත්, ඊට පෙර අර්ජුන් ඇලෝසියස් නමැති අයව තමන් දැනගෙන නොසිටි බවත් ඇමතිවරයා එහිදී කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad