පොහොට්ටු සන්ධානය බිහිවෙයි.. ආණ්ඩුවේ ශ‍්‍රීලනිපයටත් ආරාධනා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 21, 2017

පොහොට්ටු සන්ධානය බිහිවෙයි.. ආණ්ඩුවේ ශ‍්‍රීලනිපයටත් ආරාධනා..

ඉදිරි පළාත් පාලන මැතිවරණයට පක්‍ෂ කිහිපයක් එක්ව ආණ්ඩු විරෝධී නව පෙරමුණක් යටතේ තරග කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ආණ්ඩුවේ සිටින ඔ්නෑම අයෙකුටද මෙම නව පෙරමුණ සදහා එක් විය හැකි යයිද ඔහු සදහන් කරයි. තමන් විසින් කිසිසේත්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ කිරීමක් සිදු කර නැතැයිද ඒ මහතා අවධාරණය කරයි.

මහනුවරදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය. ඉදිරි මැතිවණයේදී තරග කරනු ලබන්නේ පොහොට්ටුව ලකුණින් යුතු නව පෙරමුණකින් යයිද ඒ මහතා මීට පෙර අවස්ථා කිහිපයකදීම සදහන් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad