ලංකාවේ ආර්ථිකය විනාශ කලේ මහ බැංකුවේ නිලධාරීන්..- ලෝකයේ හොදම මුදල් ඇමති කියයි… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 13, 2017

ලංකාවේ ආර්ථිකය විනාශ කලේ මහ බැංකුවේ නිලධාරීන්..- ලෝකයේ හොදම මුදල් ඇමති කියයි…

මහ බැංකුව ශ‍්‍රී ලංකා ආර්ථිකය බිද වැටීමේ ප්‍රධානම හේතුව යයි හිටපු ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සදහන් කරයි.

මෙරට ආර්ථිකය දැවැන්ත ගැටළුවකට මුහුණ දී ඇත්තේ ඇතැම් මහ බැංකු නිලධාරීන්ගේ ක්‍රීයා නියා යයිද ඔහු පෙන්වා දෙයි. හිටපු ඇමතිවරයා මේම අදහස් පල කලේ කොළඹදී පැවති උත්සවයක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

රවි කරුණානායක මහතා මදල් ඇමති ධුරය දරන කාලයේ ලෝකයේ හොදම මුදල් ඇමති ලෙස විදෙස් සංවිධානයකින් කුසලානයක් පවා දිනාගනු ලැබීය.

No comments:

Post a Comment

Post Bottom Ad