උසස් පෙළ සිසුන්ට ටැබ් ලබාදීම ප්‍රමාදවන ලකුණු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 19, 2017

උසස් පෙළ සිසුන්ට ටැබ් ලබාදීම ප්‍රමාදවන ලකුණු

උසස්‌ පෙළ සිසුන්ට ටැබ් පරිගණක උසස්‌ පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීම තවදුරටත් ප්‍රමාද වන තත්ත්වයක්‌ උද්ගතව වී ඇති බව වාර්තා වේ. ටැබ් පරිගණක ටෙන්ඩරය ලබාදීම සම්බන්ධයෙන් පවතින ගැටලු සහගත තත්ත්වය මීට හේතු වී ඇත.

ටැබ් යන්ත්‍ර ලක්‌ෂ 2 ක්‌ ගෙන්වීම සඳහා සුදුසුකම් ලැබූ සමාගමට එම ටෙන්ඩරය පිරිනැමීම එරෙහිව සමාගම් හයක්‌ ප්‍රසම්පාදන කොමිෂන් සභාවට විරෝධතා ඉදිරිපත් කර තිබේ. එම විරෝධතා සම්බන්ධයෙන් ප්‍රසම්පාදන කොමිෂන් සභාව පසුගිය 16 වැනිදා විරෝධතාකරුවන් සමඟ සාකච්ඡා කර ඇත. කොමිෂන් සභාවේ තීරණය ලැබෙන තෙක්‌ අමාත්‍යාංශයට කිසිදු ක්‍රියාමාර්ගයක්‌ ගත නොහැකි නොහැකි බවද වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad