‘නාමල්, චානක, ප‍්‍රසන්න ඇතුලු දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරනු!’- තංගල්ලේ උද්ඝෝෂණයක් (PHOTO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 15, 2017

‘නාමල්, චානක, ප‍්‍රසන්න ඇතුලු දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරනු!’- තංගල්ලේ උද්ඝෝෂණයක් (PHOTO)

දේශපාලන පලිගැනීම් සිදු කරන ආණ්ඩුවට එරෙහි සාමකාමී විරෝධතාවක් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද තංගල්ල නගරයේදී පැවැත්විණි.

නාමල් රාජපක්ෂ ඇතුලු දේශපාලන සිරිකරුවන් නිදහස් කරන ලෙසත් ජාතික සම්පත් සුරකින ලෙසත් ආණ්ඩුවට බලකරමින් මෙසෙල සාමාකාමී විරෝධතාව පැවැත්වු අතර ඒ සදහා විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, ගාමිණී ලොකුගේ පියල් නිශාන්ත, නිරෝෂන් පේ‍්‍රමරත්න,ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, දිලුම් අමුණුගම විමලවීර දිසානායක, ශෙහාන් සේමසිංහ ඇතුලු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් එක්ව සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad