වසර දහයක පමණ කාලයක් ජීවත් වූ නිවස අහිමි වූ හෙයින් මහ මගට වැටී කුඩා ලොරියක් මත දිවි ගෙවන පවුලක් සම්බන්ධයෙන් දෙරණ නාලිකාව විසින් විකාශණය කල පසු දානපතියක් පිරිසක් එක්ව එම පවුලට උපකාර කර ඇත.
චිත‍්‍රපට අධ්‍යක්‍ෂ පද්මසිරි කොඩිකාර හා ජනප‍්‍රිය රංගන ශිල්පී විශ්ව කොඩිකාර එම දරු පවුලට ඉඩමක් පරිත්‍යාග කල අතර ව්‍යාපාරිකයෙකු විසින් එම ඉඩමේ නිවසක් තනා දීමටත් එය ඉදිවන තෙක් එම දරු පවුල කුලී නිවසක නතර කිරීමටත් බාර ගත්තේය. තෙල්දෙණිය ජාතික පාසැලේ විදුහල්පතිවරයා විසින් එම දරුවන් තිදෙනා සිය විදුහලට ඇතුලත් කර ගැනීමට කටයුතු කර ඇත.
Saturday, October 21, 2017
Home
ඕපාදුප
ජනප‍්‍රිය නළු විශ්ව කොඩිකාර, විදුහල්පතිවරයෙක්, ව්‍යාපාරිකයෙක් එක්ව නිවන් දක්නා සුවිසල් පුණ්‍යකර්මයක් කරයි..
ජනප‍්‍රිය නළු විශ්ව කොඩිකාර, විදුහල්පතිවරයෙක්, ව්‍යාපාරිකයෙක් එක්ව නිවන් දක්නා සුවිසල් පුණ්‍යකර්මයක් කරයි..
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment