ශ‍්‍රී ලංකාව අදත් පරාදයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, October 21, 2017

ශ‍්‍රී ලංකාව අදත් පරාදයි..

ශ‍්‍රී ලංකා කණ්ඩායම හා පකිස්තාන කණ්ඩායම අතර සාජාහිදී පැවති සිවුවැනි එක්දින තරගයද පකිස්තාන තරගය ජයගනු ලැබීය. මේ අනුව තරග පහකින් සමන්විත තරගාවලිය 4-0ක් ලෙස පකිස්තානය දැනටමත් ජයගෙන ඇත.

තරගයේ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකාව පන්දු වාර 43.4කදී සියළු දෙනා දැවී ලකුණු 173ක් ලබා ගත් අතර ජයග‍්‍රාහී ඉලක්කය පාකිස්තානය විසින් කඩුළු පන්දු වාර 39කදී කඩුළු 03ක් පමණක් දැවී ලබා ගැනීමට සමත් විය. මේ අනුව තරග 5-0ක් ලෙස තරගාවලියම පරාජය වීමේ අවදානමකට ශ‍්‍රී ලංකා පිල මුහුණ දී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad